Friday, April 15, 2011

love of youth- යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...
දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී...
ගංඟාවක් සේ - ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී...
හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ...
තරු අහුරක් සේ - රෑ ඇවිළෙනු මැන...
අහස් ගඟේ දියඹ දිගේ...

Tuesday, April 12, 2011

love song-sada pini diye

මෙලෝ වසනා තුරා ලග මා ඉන්නම්
කදුලු පිසදා ඔබව සනහා ලන්නම්

Monday, March 28, 2011

This is the life-නුඹ විය හිමිදිරිය මා විය මද්දහන.. කවුරුන් වීද නුඹ අත ගත් සඳපාන...

නුඹ විය හිමිදිරිය මා විය මද්දහන.. කවුරුන් වීද නුඹ අත ගත් සඳපාන...

පරන පොත් අස්සෙ කොච්චර හෙව්වද.. තාමත් නැනේ මෙක..
අහ් මේ පොත නේද..
මේ තියෙන්නෙ
"නුඹ විය හිමිදිරිය මා විය මද්දහන"
පරණ පොතක් අස්සේ තිබිල අහුන කොල කැල්ලක ලියල තිබ්බ පද පෙලියක්..
හිත අතීතෙට ඇදිල ගියෙ නොදැනුවත්වම
"ඔයා මගෙ නේද.. මාව දාල යන්නෙ නැ නෙද..?"
"නැ කවදාවත් නැ.."
ඔයයි මායි හරියට මේ වගෙ.."
කියල කොල කැල්ලක එදා ලියුවේ.
"නුඹ විය හිමිදිරිය මා විය මද්දහන"
කියල..
ඔයාව මම තවත් කෙනෙකුත් එක්ක අතේ එල්ලිලා ඉන්නව දකිද්දි මට ඒ කතාව
මතක් වුනා..
අද මන් මේකේ ඉතුරු ටිකත් මෙහෙම පුරවනවා..
"නුඹ විය හිමිදිරිය මා විය මද්දහන..
කවුරුන් වීද නුඹ අත ගත් සඳපාන..."
ඉතින් ජීවිතේ ඔහොමලු

by Gihan

අපි මෙම ලිපිය ෆේස් බුක් එක්ක බෙදා ගමු



 45 Fans on the page

Wednesday, March 9, 2011

don"t talk with me -නොදොඩා ඉමු..........

නොදොඩා ඉමු..........

නොදොඩා  නොඅසා ඉවත බලා ඉමු
ඈත දනවුවක
නන්නාදුනනා අයවලුන් ලෙසින්...
හදවත අගුළු ලා සිතිවිලි සිරකර
‍දොඩමලු වු නෙතු පියා ගමු
නෙත් හසකැන් වලට බියෙන්.......
එකම සෙවන යට දෙදෙනෙකු වි අප
ලිහි වැටෙන දෑගිලි එක් කර
එකම ඉමක් ගැන සිහින දකිනු ලෙසින්....
සිත රවටා ගමු
සෙනහස මෙ යැයි කඳුලට සරදමි කරමින්.....
පාර පෙනෙන දුර කළුවරමයි සිත
කණාමැදිරි එළියටත් බියෙන්...
වහන් වෙලා ඉමු
කුළුදුල් පැතුමට පවු පිරවි යැයි බිෙයන්...........

Thursday, December 30, 2010

අප්පච්චී ........................

පෙරදා ඔබ මග පෙන්වූවද අද ඔබ මා ලග නෑත.
පෙරදා පියවර එකින් එක ඔබ නෙතු ඉදිරියේ තෑබූවද 
අද පෙරදා මෙන් විරියක් මා සතු නෑත.
අප්පච්චී ........................
කිව හෑකි උවද නෙතට කදුලක් නොමෑතිව
 කිව හෑකි කිසිවක් නෑත....................
කෙලෙසින් කීවද එයට සවන් දෙන්නට යලිත් 
ඔබ මවෙත නොපෑමිනෙනු ඈත...!!!!!!!!!!!!!!!



Upul Anuruddha Sathkumara

Sunday, October 31, 2010

Tears

What is tear?

Tears are the liquid product of a process of crying to clean and lubricate the eyes. The word lacrimation (from L. Lacrima meaning Tear) (also spelled lachrymation) may also be used in a medical or literary sense to refer to crying. Strong emotions, such as sorrow or elation, may lead to crying.

Amma

who is mother?
This is a question most of us would have never thought about as we take our mother for granted. She has been there always to take care of us. Speaking of definitions of mother, there is ample number of definitions expressing closely associated thoughts on the question what is mother?
Biologically mother is a female person, whose egg unites with a sperm, resulting in the conception of a child. A mother is the biological and/or social female parent of an offspring. In the case of a mammal such as a human, the mother gestates her child, which is called first an embryo, and then a fetus. This gestation occurs in the mother's uterus from conception until the fetus is sufficiently developed to be born. The mother then goes into labor and gives birth. Once the child is born, the mother produces milk in a process called lactation to feed the child.


Thursday, October 21, 2010