Thursday, December 30, 2010

අප්පච්චී ........................

පෙරදා ඔබ මග පෙන්වූවද අද ඔබ මා ලග නෑත.
පෙරදා පියවර එකින් එක ඔබ නෙතු ඉදිරියේ තෑබූවද 
අද පෙරදා මෙන් විරියක් මා සතු නෑත.
අප්පච්චී ........................
කිව හෑකි උවද නෙතට කදුලක් නොමෑතිව
 කිව හෑකි කිසිවක් නෑත....................
කෙලෙසින් කීවද එයට සවන් දෙන්නට යලිත් 
ඔබ මවෙත නොපෑමිනෙනු ඈත...!!!!!!!!!!!!!!!



Upul Anuruddha Sathkumara