Friday, April 15, 2011

love of youth- යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...
දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී...
ගංඟාවක් සේ - ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී...
හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ...
තරු අහුරක් සේ - රෑ ඇවිළෙනු මැන...
අහස් ගඟේ දියඹ දිගේ...

Tuesday, April 12, 2011

love song-sada pini diye

මෙලෝ වසනා තුරා ලග මා ඉන්නම්
කදුලු පිසදා ඔබව සනහා ලන්නම්